අම්බලන්ගොඩ වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්... පුද්ගලයෙක් මරුට

by Staff writer 26-07-2022 | 2:09 PM

COLOMBO (News 1st) –   අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. 

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද (26) දහවල් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. 

අම්බලන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.