COLOMBO (News 1st) – ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලු අංශවල කටයුතු අද (25)යළි ආරම්භ වෙයි.
ගෝඨාගෝගම අරගලය හේතුවෙන් එම කාර්යාලය පසුගිය කාලය පුරා වසා දමා තිබුණි.
කෙසේ වෙතත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.