.webp)
COLOMBO (News 1st) – හෙට(25) ජුලි මස 25 වැනි සඳුදා පැය 3ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.
එම කොමිසම පැවසුවේ, ඒ අනුව, ABCDEFGHIJKLPQRSTUVW අයත් කාණ්ඩවලට දහවල් කාලයේ පැය එකයි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදුවට අවසර දී ඇති බවයි.