ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් පහළට

by Staff Writer . 24-07-2022 | 8:27 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක් ලෙසය.

ඩොලර් 103 යි සත 2 ක් ලෙස ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල සටහන් වී තිබුණි.