23-07-2022 | 6:24 PM
COLOMBO (News 1st) - මොරගහහේන, පොල්වත්ත ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් 07 හැවිරිදි දැරියක මියගොස් තිබේ.
අනතුර සිදුව ඇත්තේ, එම දැරිය මිදුලේ බයිසිකල් පදිමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනි.
පොලීසිය පැවසුවේ, අදාල මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව මිදුලට කඩා වැදී ඇති බවයි.
තුවාල ලැබූ දැරිය හො...