.webp)
COLOMBO (News 1st) – රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරිණ.
News Alert - රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වජිර අබේවර්ධනටNews Alert - රනිල් වික්‍රමසිංහගෙන් හිස් වූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වජිර අබේවර්ධනට 22-07-2022
Posted by Newsfirst.lk on Friday, July 22, 2022