22-07-2022 | 6:07 PM
COLOMBO (News 1st) - මීගහතැන්න, පැලවත්ත ප්රදේශයේදී ඉන්ධන පෝලීමක සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලැබී තිබුණේ දින 10කට පසුවයි.
ඉන්ධන පිරවුම් හල අසල දැඩි දතබදයක් නිර්මාණය වි තිබූ අතර එහිදි ඇති වූ තෙරපීමක් නිසා එහි සිටි පුද්ගලයෙකු ...