SSP රොමේෂ් ලියනගේ නැවත සේවයට

SSP රොමේෂ් ලියනගේ නැවත සේවයට

by Staff writer 21-07-2022 | 7:24 PM

COLOMBO (News 1st) - පසුගිය 9 වැනි දා මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීමට අදාළව වැඩතහනමට ලක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතා අද (21) සිට නැවත සේවයේ පිහිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අධිකරණ ක්‍රියාමාර්ග හා විනය පරීක්ෂණවලට යටත්ව මෙම නිලධාරියා නැවත සේවයේ පිහිටුවා ඇති බවයි.