.webp)
ඉන්දියාවේ NDTV නාලිකාව වාර්තා කළේ, රාජපක්ෂ මහතා ගුවන්තොටුපොළින් රටට ඇතුළුවන අවස්ථාවේ මෙම කෙටිකාලීන පිවිසුම් අවසර පත්‍රය නිකුත් කර ඇති බවයි. ශ්‍රී ලාංකිකයින්ට සාමාන්‍යයෙන් දින 30 ක කාලයක් මෙම අවසර පත්‍රය දීර්ඝ කර ගත හැකි වුවත් ඒ සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කළ යුතුව ඇතැයි NDTV වාර්තාවේ සඳහන් ය.