බන්ධනාගාරගත වී‍මේ වැඩි ප්‍රවණතාවක්..

බන්ධනාගාරගත වී‍මේ වැඩි ප්‍රවණතාවක්..

by Staff writer 21-07-2022 | 5:05 PM

COLOMBO (News 1st) - දිවයිනේ සෑම බන්ධනාගරයක ම විවිධ චෝදනා සම්බන්ධ‍යෙන් බන්ධනාගාරගත වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මේ වනවිට සිරකරුවන් හා සැකකරුවන් 20,500 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ සෑම බන්ධනාගාරයකම රඳවා සිටින බවයි.