පොලිසියෙන් දැනුම්දීමක්

ජනපති රනිල්ගේ නිවසට, රථයට හානි කිරීමේ ඡායාරූප හා දර්ශන ඇත්නම් යොමු කරන්නැයි දැනුම් දීමක්

by Staff writer 21-07-2022 | 6:08 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට හා නිල රථයට හානි කිරීම සම්බන්ධයෙන් ඡායාරූප හා දර්ශන ඇත්නම් යොමු කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

පොලීසිය දැනුම් දෙන්නේ, ඡායාරූප හා දර්ශන ඇත්නම් පහත අංකයට යොමු කරන ලෙසයි. වට්ස්ඇප් අංකය - 071 8594950