.webp)
රාජකීය කිරුළ, කරාබු සහ මාල එලෙස ප්‍රදර්ශනය කරනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දෙවන එළිසබෙත් මහ රැජිණගේ පාලන සමය ආරම්භයේදී ගන්නා ලද ඡායාරූප ද එම ප්‍රදර්ශන භාණ්ඩ අතරට අයත් බවයි.
96 හැවිරිදි එළිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රජකම් කළ සහ දැනට ලොව වයස්ගතම රැජිණයි.