.webp)
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, මගීන්ගේ ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලයේ හිඟයක් මතුව ඇති බවය. එය කඩිනමින් මග හැරවීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ ය.