ජනපති රනිල්ගෙන් දැඩි තීන්දුවක් 

අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කරගත් පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා - ජනපති රනිල්

by Staff writer 20-07-2022 | 10:40 PM

COLOMBO (News 1st) - අරගලය මුවාවෙන් ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අත්පත් කර ගැනීම නීති විරෝධී බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එබැවින්, එවැනි පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.