20-07-2022 | 10:34 AM
COLOMBO (News 1st) - දුම්රිය ප්‍රවේශ පත්‍රවල හිඟයක් මතුව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, මගීන්ගේ ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ප්‍රවේශ පත්‍ර මුද්‍රණය ...