පොහොට්ටුවේ ස්වාධීන මන්ත්‍රී සහයත් ඩලස්ට

පොහොට්ටුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහයත් ඩලස්ට

by Staff writer 19-07-2022 | 9:09 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සහයත් ජනපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදෙන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.