19-07-2022 | 9:20 AM
COLOMBO (News 1st) - යූරියා පොහොර මෙට්රික් ටොන් 4,000ක් මේ වන විට බොදා දී අවසන් කර ඇතැයි, ගොවිජන සේවා කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ .එම්.එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ, කුඹුරු අක්කරයක් සඳහා පොහොර ක්රිලෝගෑම් 40 ක් ලබාදෙන බවයි.
පොහොර මෙට්රික් ටොන් හතලිස් හතර ද...