by Staff writer 18-07-2022 | 6:39 AM
COLOMBO (News 1st) – කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රමඛත්වයදී අද(18) සිට ගෑස් බෙදාහැරීම සිදු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, බදාදා දිනයෙන් පසු තවත් ගෑස් නැව් කිහිපයක් දිවයිනට ළඟාවීමට නියමිත බවය.