රට තුළ හදිසි තත්ත්වය බලාත්මක කරමින් ගැසට්ටුවක්

අද සිට දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

by Staff writer 18-07-2022 | 7:23 AM

COLOMBO (News 1st) –  අද(18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ , වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.