English
தமிழ்
කර්තෘ Staff writer
18 Jul, 2022 | 9:49 am
තලපත් කිලෝග්‍රෑමයක මිල අද(18) රුපියල් 1700 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම වෙළෙඳපොළේ ලින්නා කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ අද රුපියල් 600 ක මිලකටයි.
සාලයා කිලෝග්‍රෑමයක් රුපියල් 600 ත් 700 ත් අතර මිලකට ද, හුරුල්ලෝ කිලෝග්‍රෑමයක් රැපියල් 1000 ත් 1100 ත් අතර මිලකටද , බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 1000 කට අද දිනයේ අලෙවි කෙරේ.
ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1100 කටත් දැල්ලෝ රුපියල් 800 ත් 900 අතර මිලකටත් කෙලවල්ලෝ රුපියල් 1800 කටත් අද දිනයේ අලෙවි කෙරේ.
23 Mar, 2023 | 09:49 PM
23 Mar, 2023 | 04:32 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS