ඉන්ධන මිල පහළට..

ඉන්ධන මිල පහළට..

by Staff writer 17-07-2022 | 6:42 PM

COLOMBO (News 1st) - අද(17) රාත්‍රී 10.00 සිට බලපැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ.

ඒ අනුව නව ඉන්ධන මිල මෙසේය. ඉන්ධන මිල ගණන් පහළ දැමේ. පෙට්‍රල් 92 - රු.20 කින්. ( නව මිල රු.450) පෙට්‍රල් 95 - රු.10කින්. ( නව මිල රු.540 ) සුදු ඩීසල් - රු.20කින් ( නව මිල රු.440) සුපර් ඩීසල් - රු.10කින් ( නව මිල රු.510)