ඉඩම් ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

ඉඩම් ආරවුලක් ඝාතනයකින් කෙළවර වෙයි

by Staff writer 17-07-2022 | 3:10 PM

COLOMBO (News 1st) –  කුලියාපිටිය, එළතලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ති‌බේ.

පොලීසිය සදහන් කළේ, ඉඩම් ආරවුලක් මුල්කරගෙන එම කාන්තාවගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ , 76 හැවිරිදි දීගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ 71 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.