17-07-2022 | 1:31 PM
COLOMBO (News 1st) - මේ දිනවල කුඩා ළමුන් අතර වෛරස් උණ රෝගයක් පැතිර යන බව සෞඛ්‍ය අංශ පවසයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, ඊට අමතරව ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවයි.
උගුරේ වේදනාව, උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්යව...