ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල 2%කින් පහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල 2%කින් පහළට

by Staff Writer . 16-07-2022 | 9:08 PM

COLOMBO(News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සියයට දෙකකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 1,719 යි සත 30 ක් ලෙසය. ඩොලර් 1750 ක් ලෙස පසුගිය සතියේ රන් අවුන්සයක මිල සටහන් විය .