විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ජනපති සටනට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ජනපති සටනට

by Staff Writer . 15-07-2022 | 10:47 PM

COLOMBO (News 1st) - පුරප්පාඩු වී ඇති විධායක ජනාධිපති ධුරයට තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි .

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.