by Staff Writer . 15-07-2022 | 11:31 AM
COLOMBO (News 1st) – අද (15) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැසක්වීමක් ආරම්භ විය.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා විපක්ෂයේ පක්ෂවල සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ පොදු යෝජනාවක් මෙහිදී ඉදිරිපත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම මතුව ඇති දේශපාලන අර්බුදය ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම සම්බන්ධයෙන් ද පක්ෂ නායකයින් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා විය.