15-07-2022 | 3:16 PM
COLOMBO (News 1st) – රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ලබන සඳුදා (18) සිට බදාදා (20) දක්වා නිවාඩු ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ලබන බ්‍රහස්පතින්දා (21) පාසල් යළි ආරම්භ කරන බවයි.
...