14-07-2022 | 12:39 PM
COLOMBO (News 1st) – තම ග්රහණයේ පවතින ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය හා අරලියගහ මන්දිරය ඇතුළු රජයේ ගොඩනැගිලි යළි භාරදීමට තීරණය කළ බව අරගලකරුවෝ පවසති.
''ශ්රී ලංකාවේම පොදුජන සාමය රැකීම පෙරදැරි කරගෙන, පහුගිය දිනවල අත්පත් කරගත් ජනාධිපති කාර්යාලය ,අගමැති ලේකම් කාර්යාලය, අර...