by Staff Writer . 13-07-2022 | 9:03 PM
COLOMBO (News 1st) - සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද පිළිගන්නා අයෙකු අගමැති ධුරයට නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාට දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.