13-07-2022 | 5:46 PM
COLOMBO (News 1st) – මීළඟ ජනාධිපතිවරයා පත්වන තුරු රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහය ලබා දෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙම ඉල්ලීම සිදු කළේ, රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ...