ජනපතිට අමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වෙයි

ජනපති කළ අමෙරිකානු වීසා ඉල්ලීම ප්‍රතික්ෂේපයි - ද හින්දු

by Staff writer 12-07-2022 | 6:13 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.