12-07-2022 | 3:24 PM
COLOMBO (News 1st); කොළඹ, අලුත් හෙට්ටිවීදියේ වෙඩි තැබිමකින් කිඹුලාඇලේ ප්‍රදීප් නමැති සංවිධානාත්මක අපරාධකරු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, අද දහවල් 12 ට පමන කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබිමෙන් පසු තුවාලකරු කො...