අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

by Staff Writer . 11-07-2022 | 4:26 PM

COLOMBO(News 1st) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේ, වර්තමාන දේශපාලන හා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් ගනිමින් තිබෙන පියවර සහ පසුගිය දින කිහිපයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙනි.