11-07-2022 | 1:21 PM
COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දෙන පණිවුඩ නිකුත් කරනු ලබන්නේ, කතානායකවරයා විසින් පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ, ජනාධිපතිවරයා නිකුත් කරන සියලු පණිවුඩ කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් නිකුත් කෙරෙන බැවින් කතානායකවරයා නිකුත් කරන නිව...