ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට පළවන වාර්තා අසත්‍යයි - ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

by Staff Writer . 10-07-2022 | 11:21 PM

COLOMBO (News 1st) - හමුදා භට පිරිස් විශාල වශයෙන් අරගල භූමිය දෙසට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය ප්‍රවෘත්තියක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි.