by Staff writer 10-07-2022 | 10:55 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති වත්මන් දේශපාලන කැළඹීම විසඳා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එය ණය වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ඉඩ සැලසීමක් බවයි.