නිල ඉල්ලා අස්වීම් භාරදී වහාම ඉවත් වන්න

නිල ඉල්ලා අස්වීම් භාරදී වහාම ඉවත් වන්න - වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි

by Staff writer 10-07-2022 | 5:53 PM

COLOMBO (News 1st) – නිල ඉල්ලා අස්වීම් භාර දී වහාම ක්‍රියාත්මකවන පරිදි ධුරවලින් ඉවත් වන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.