ධම්මික පෙරේරා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 10-07-2022 | 1:14 PM

COLOMBO (News 1st) - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී තිබේ.

ඔහු සඳහන් කළේ, ජනතාවට සෞභ්‍යාගය ළඟා කර දීම සදහා ඔහු එම තනතුර භාරගත් බවයි. නමුත් පවතින වාතාවරණ මත ජනතා කැමැත්තට ඉඩ ලබාදෙමින් එම තනතුරෙන් ඉල්ලා අස් වූ බව ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ ය.