අගමැති‌ගේ නිවස ගිනි තැබීමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

අගමැති‌ගේ නිවස ගිනි තැබීමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

අගමැති‌ගේ නිවස ගිනි තැබීමට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

10 Jul, 2022 | 12:04 pm

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ ක්‍රේම්බිජ් පෙදෙසේ පිහිටි පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සැකකරුවන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය භාරයේ පසුවන බවයි.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]