SSTF පහරකෑ News 1st මාධ්‍යවේදීන් 07ක් ජාතික රෝහලට

STF පහර දුන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

by Staff Writer . 09-07-2022 | 9:00 PM

COLOMBO (News 1st) - Update: අගමැති නිවස අසල දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ පොලීසිය විසින් පහර දුන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 7 දෙනකුට ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.