නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04කට STF ප්‍රහාරයක්

නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පහර දෙයි

by Hashini De Mel 09-07-2022 | 7:41 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස අසල නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) විසින් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට දැඩිලෙස පහර දී ඇත.