ජනපති ජුලි 13 වැනිදා ධුරයෙන් ඉල්ලා අස් වෙනවා - කතානායක

by Hashini De Mel 09-07-2022 | 10:30 PM
COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව, ජනාධිපතිවරයා ජූලි 13 වැනි බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා මාධ්‍ය හමුවක් පවසමින් මීට ටික වේලාවකට පෙර දැනුම් දුන්නේය.