අගමැති නිවස අසලදී STF,නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දෙයි

අගමැති නිවස අසලදී STF,නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දෙයි

අගමැති නිවස අසලදී STF,නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දෙයි

කර්තෘ Staff Writer .

09 Jul, 2022 | 7:46 pm

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකාය නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන් 04 දෙනෙකුට පහර දී තිබේ.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූද්ගලික නිවස ආසන්නයේ වාර්තාකරණයේ නිරත වෙමින් සිටියදී ය.

පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් සියලු දෙනා මේවන විට රෝහල් ගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]