by Sagarika Chathumali 08-07-2022 | 4:43 PM
COLOMBO (News 1st) – මහා සංඝරත්නය අද මහනුවරදී සෙංකඩගල ප්‍රකාශයට අත්සන් තැබූහ.
ඒ, රට ශිෂ්ට සම්පන්න පාලනයක් සඳහා පරිවර්තනය කිරීමේ අරමුණින් ය.
මහ නාහිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාදය සහ අනුමැතිය ලබා ගැනීමේ එම ප්‍රකාශය සිදු කෙරෙන්නේ මහනුවරදී ය.
සෙංකඩගල ප්‍රකාශයේ දැක්වෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා කොන්දේසි විරහිතව වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.