by Staff Writer . 08-07-2022 | 9:53 PM
COLOMBO (News 1st) - දැනට ප්‍රකාශ කර ඇති ආකාරයේ ඇඳිරි නීතියක් පැනවීමට පොලිස් ආඥාපනතේ ප්‍රතිපාදනයක් නැතැයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.
අද (08) රාත්‍රී 9.00 සිට මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුරු / දකුණ / මධ්‍යම) පොලිස් කොට්ඨාස සඳහා නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.