අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

by Staff writer 08-07-2022 | 4:12 PM

COLOMBO (News 1st) – 2023 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, 2022, අගොස්තු 01 වැනිදා දක්වායි.