08-07-2022 | 4:39 PM
COLOMBO (News 1st) –හෙට (ජූලි 09) සියලුම පෞද්ගලික ඔසුසල් වසා තබන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ, ඖෂධ හිඟය හා ඉන්ධන හිඟයට විසඳුම් ලබාදීමට බලාධාරීන් අපොහොසත් වීමට, විරෝධය පළ කිරීමක් ලෙස එදින සියලුම ඔසුසල් වසා දැමීමට අද දින රැස්වූ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමිකරුවන්ගේ ...