සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නෑ - පොලිස්පති

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නෑ - පොලිස්පති -

by Sagarika Chathumali 07-07-2022 | 5:04 PM

COLOMBO (News 1st) – සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතියට පොලිසියෙන් බාධාවක් නොමැති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ය.