මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

by Staff writer 07-07-2022 | 8:33 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% කි. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දැමූ බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.