බ්‍රිතාන්‍ය අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

by Staff writer 07-07-2022 | 5:32 PM

COLOMBO (News 1st) – බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්ති කරන්නේ, නව අනුප්‍රාප්තිකයෙකු තෝරා ගන්නා තෙක් අගමැති ධුරයේ සිටින බවයි.